Photo

අහිංසා ශ්‍රීමාලි

කළුතර, ශ්‍රී ලංකාව
ප්‍රකාශ කළේ මාස 6 කට පෙර දෙමාපියන්
අපගේ ආදරණිය එකම දියණිය අහිංසා ශ්‍රීමාලි ඖෂධවේදි ඩිප්ලෝමාව හදාරා අපගේම ෆාමසි එකෙහි කටයුතු කරයි. ඇයට වයස අවුරුදු 28 ක් වන අතර සිහින් හැඩති සිරුරත් ප්‍රියකරු පෙනුමකුත් ඇත. අතිනත් ගැනීම සදහා උගත් දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් ලෙස අප සොයනු ලැබේ.
ප්‍රතිචාර දක්වන්න

කිංකිණි.lk හරහා මෙම යෝජනාවට ඔන්ලයින් ප්‍රතිචාර දක්වන්න

යෝජනාව ඔන්ලයින් යවන්න

තැපෑලෙන් ලිඛිත ලිපියක් යැවීමෙන් මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වන්න

යෝජනාව ලිපියකින් යවන්න
පුද්ගලික තොරතුරු
අධ්‍යාපනය සහ රැකියාව
පදිංචිය පිළිබද තොරතුරු
දෙමාපිය තොරතුරු
සහෝදර සහෝදරියෝ
දේපළ තොරතුරු
කේන්දර තොරතුරු
ඡායාරූප ගැලරිය
Photo