උපකාර
කිංකිණි.lk භාවිතා කිරීම සඳහා පියවරෙන් පියවර මාර්ගෝපදේශය
❓ FAQs-නිතර අසන ප්‍රශ්න
කිංකිණි.lk පිළිබඳ ඔබට තිබෙන ප්‍රශ්න වලට
පිළිතුරු සොයා ගැනීමට FAQs භාවිතා කරන්න
ඉහළ මෙනුවේ ඇති ලියාපදිංචිය බොත්තම ක්ලික් කර ලියාපදිංචි පිටුවට යන්න, පසුව ඔබේ මුල් නම, අවසාන නම, දුරකථන අංකය සහ මුරපදය ඇතුළත් කර ලියාපදිංචි වන්න බොත්තම ක්ලික් කරන්න,
එවිට ඔබට SMS පණිවුඩයක් හරහා ඔබේ ජංගම දුරකථනයට OTP අංකයක් ලැබෙනු ඇත, පසුව OTP අංකය ඇතුළත් කර සත්‍යාපනය කරන්න බොත්තම ක්ලික් කරන්න, එවිට ඔබව ලියාපදිංචි වී ඔබේ ගිණුම සක්‍රිය වේ 😊
ඉහළ මෙනුවේ ඇති පිවිසීම බොත්තම ක්ලික් කර ගිණුමට පිවිසෙන්න පිටුවට යන්න, ඉන්පසු ඔබගේ ජංගම දුරකථන අංකය, මුරපදය ඇතුළත් කර ගිණුමට පිවිසෙන්න බොත්තම ක්ලික් කරන්න, හරි සරලයි 😊
මගේ ගිණුමට ලොග් වී වම් මෙනුවේ ඇති මගේ දැන්වීම ක්ලික් කරන්න, ඉන්පසු ඔබේ සියලු දැන්වීම් විස්තර පුරවා ඔබ කැමති නම් ඡායාරූප අප්ලෝඩ් කරන්න,
ඉන්පසු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න බොත්තම ක්ලික් කරන්න, ඉන්පසු අනුමැතියෙන් පසු දැන්වීම පළ කිරීමට දැන්වීම් පැකේජයක් සක්‍රිය කරන්න
මගේ ගිණුමට ලොග් වී වම් මෙනුවේ ඇති මගේ පැකේජ ක්ලික් කරන්න, ඉන්පසු පැකේජය තෝරාගෙන පැකේජය සක්‍රිය කරන්න බොත්තම ක්ලික් කරන්න,
ඉන්පසු ගෙවීම් ක්‍රමය (කාඩ්පත් හෝ බැංකු) තෝරා උපදෙස් අනුගමනය කරන්න
ඔබට ඩයලොග් ජිනී (Dialog Genie) ඔන්ලයින් ගෙවීම් පද්ධතිය හරහා Visa හෝ Master ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින් ආරක්ෂිතව ඔන්ලයින් ගෙවීම් කළ හැකිය,
ඊට අමතරව, අපගේ බැංකු ගිණුම් වෙතද ගෙවීම් කළ හැකිය
ඔව්! අපි බැංකු තැන්පතු සහ ඔන්ලයින් හුවමාරු කිරීම් පිළිගනිමු, පැකේජ සක්‍රිය කිරීමේදී ගෙවීම් ක්‍රමය ලෙස බැංකු ගෙවීම් තෝරා උපදෙස් අනුගමනය කරන්න
ඔබගේ මංගල යෝජනා දැන්වීම් තොරතුරු පුරවා සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන්න, සෑම මංගල යෝජනා දැන්වීමක්ම කිංකිණි.lk හි පළ කිරීමට පෙර සමාලෝචනය කර අනුමත කරනු ලැබේ,
ඒ සඳහා වැඩ කරන වේලාවන් තුළ මිනිත්තු 30 සිට පැය 1 දක්වා සහ වැඩ නොකරන වේලාවන් තුළ පැය 1 සිට 3 දක්වා කාලයක් ගතවේ.
දැන්වීම් පැකේජය කල් ඉකුත් වීමට දින 7කට පෙර අපි ඔබට SMS මගින් දැනුම් දෙන්නෙමු, ඔබට මගේ පැකේජ පිටුවට ගොස් නව දැන්වීම් පැකේජයක් තෝරා ගෙවීම කිරීමෙන් නව පැකේජයක් සක්‍රිය කළ හැකිය,
එමෙන්ම ඔබේ යෝජනා දැන්වීම අක්‍රිය වීම වලක්වා ගැනීම සදහා පැරණි පැකේජය කල් ඉකුත් වීමට පෙර ඔබට නව පැකේජයක් සක්‍රිය කළ හැකිය,
ඔබගේ මංගල යෝජනා දැන්වීම කිංකිණි.lk වෙතින් ඉවත් කෙරේ, නමුත් කරදර නොවන්න, ඔබ නව දැන්වීම් පැකේජයක් නැවත සක්‍රිය කළ පසු,
ඔබගේ යෝජනා දැන්වීම ස්වයංක්‍රීයව නැවත ප්‍රකාශයට පත් කෙරේ
මගේ ගිණුමට ලොග් වී වම් මෙනුවේ ඇති මගේ දැන්වීම ක්ලික් කරන්න, පිටුවේ පහළින් ඇති අප්‍රකාශ කරන්න බොත්තම ක්ලික් කරන්න,
එවිට ඔබේ මංගල යෝජනා දැන්වීම කිංකිණි.lk වෙතින් ඉවත් වේ, ඔබට නැවත ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නම්, පිටුවේ පහළින් ඇති ප්‍රකාශ කරන්න බොත්තම ක්ලික් කරන්න
📞 පාරිභෝගික සහය
ඔබට අපෙන් කිසියම් උදව්වක් අවශ්‍ය නම්
කරුණාකර අපගේ සහාය කණ්ඩායම අමතන්න